ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලොජිස්ටික් සේවා සපයන්නෙකු වන ඩින්ලංකා ලොජිස්ටික්ස් ආයතනයට කැපවීමෙන් කටයුතු කිරීමට හැකි රියදුරෙකු අවශ්‍යයි.
සුදුසුකම්:
- පිරිසිදු රියදුරු වාර්තාවක් තිබීම (අවුරුදු 3 කට වඩා වැඩි විය යුතුය).
- පෞද්ගලික ආයතනයක හෝ සමූහ ව්‍යාපාරයක රියදුරෙකු ලෙස ලබා ඇති, සනාථ කළ හැකි පළපුරුද්ද තිබීම.
- මාර්ග පිළිබඳ ඉතා හොඳ දැනුමක් තිබීම.
- අවම සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබිය යුතුය.
- අදාළ සේවා ස්ථානයේ නැවතී සේවය කිරීමට ඇති කැමැත්ත.
- වයස අවුරුදු 45 ට අඩු වීම.
- වැටුප සාකච්ඡා කර ගත හැක.
ඔබගේ අයදුම්පත්‍රය පහත ඊමේල් ලිපිනයට / වට්ස්ඇප් වෙත යොමුකරන්න.
Email: [email protected]
WhatsApp: 0777982414

